Colombo Today Local News

නැවත දැනුම් දෙන තුරු දහම් පාසල් නොපවත්වන්නැයි බුද්ධ ශාසන අමාත්‍යංශය දැනුම් දෙයි

ඉරිදා දිනයේ පැවැත්වෙන දහම් පාසල් නැවත දැනුම් දෙන තුරු නොපවත්වන්නැයි බුද්ධශාසන අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ.

රටේ පවතින ආරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

Bodu Bala Sena: දැයම එක රොදකට සිව් හෙලේ මහ සඟ සමුළුව සජීවීව

colombotoday

ලොහාන් රත්වත්තේ මහතා නව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලෙස දිවුරුම්දෙයි

Admin

“මම සාමාන්‍ය පෙළ ලියනකොටත් එජාප නායකයා රනිල් මහත්තයා.. මේක හැමදාම කරන්න බෑ” – හරීන්

colombotoday

ජොන්ස්ටන් ආසන සංවිධායක ධුරයෙන් ඉවතට

colombotoday

බස්නාහිර පාසල් ආරම්භය මසකට කල් යයි

colombotoday

රනිල් එක්ක මහින්ද ආපහු එනවා

colombotoday