Colombo Today Local News

නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය…

අගවිනිසුරු ධුරය සඳහා නීතිපති ලෙස කටයුතු කළ ජයන්ත ජයසූරියගේ නමට ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සභවේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26දා) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී ජනපති යොමුකළ නම් සළකා බැලීමෙන් අනතුරුව ජයන්ත ජයසූරිය මහතාගෙ නම ජනපතිට නිර්දේශ කිරීමට තීරණය කර තිබේ.

Related posts

අමාත්‍ය මණ්ඩල නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

Admin

“ගැටුම් ඇති කරගෙන රජයෙන් ඉවත්වෙන්න හෝ අමාත්‍ය ධූරය අතහැරීමට සුදානම් නෑ “

colombotoday

කිලිනොච්චියේදී පොලිස් නිලධාරියෙකුට වටකරගෙන පහරදෙයි.. පහරකෑ නිලධාරියා රෝහලේ

colombotoday

එකම දුම්රිය පැය 24ක් තුළ දෙපාරක් පිලී පනියි

Admin

දෙහිවල ශ්‍රීලනිප සංවිධායක ධුරය ෆයිසර් මුස්තාපාට !!

colombotoday

2020 ජනාධිපතිවරණයේදී එජාපයට වෙන දේ තිස්ස කියයි

colombotoday