World

ඉරාන හමුදාව ත්‍රස්ත සංවිධානයක් බවට ඇමෙරිකාව නම් කරයි.

ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් බිහිවූ එරට විප්ලවකාරී හමුදා බල ඇණිය, ඇමෙරිකානු ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පරිපාලනය විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙසට ඊයේ (08) නිළ වශයෙන් නම් කරන ලදී.

මෙලෙස වෙනත් රටක හමුදාවක් ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමෙරිකාව විසින් නම් කල ප්‍රථම අවස්ථාව වෙයි

Related posts

මූල්‍යමය දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැලේසියානු හිටපු අගමැතිට වසර 12ක සිර දඬුවමක්

colombotoday

කැලිෆෝනියා ප්‍රාන්තයට යළි ඇඳිරිනීතිය

colombotoday

ඇමෙරිකාවේ කොවිඩ් මරණ 100000ක් විය හැකි බවට ට්‍රම්ප් පිළිගනියි

colombotoday

ඊයේ දිල්ලියේ වාර්තා වූ රෝගීන් 356 දෙනාගෙන් 325 ක් තබ්ලික් ජමාත් සාමාජිකයින් බව ඉන්දීය රජය නිවේදනය කරයි.

colombotoday

ලොව පුරා කොවිඩ් 19 මරණ 19675 යි – ආසාදිතයන් 438749 යි

colombotoday

උරුම වනසන තලිබාන්වරු

Admin