Colombo Today Local News

රටපුරා අනවසර මුස්ලිම් පල්ලි පන්සීයක්

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මුස්ලිම් පල්ලි 2400ක් පමණ තිබෙන බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. ආර්.එම් මලික් මහතා පවසයි.

ඊට අමතරව ලියාපදිංචි නොකළ මුස්ලිම් පල්ලි 500කට අධික ප්‍රමාණයක් රට පුරා තිබෙන බවද ඔහු අනාවරණය කරයි.

ඒ අනුව එම පල්ලි ලියාපදිංචි වූ පසුව ශ්‍රී ලංකාවේ පවතින මුස්ලිම් පල්ලි ප්‍රමාණය 3000ට අධික වේ.

මැදපෙරදිග රටවල ආධාර සහිතව අන්තවාදීන් කණ්ඩායම් විසින් රටපුරා අනවසරයෙන් පල්ලි ඉදිකකරන බවට අනාවරණය වී තිබිණි.

Related posts

රුවන්වැල්ල සිව් හැවිරිදි දැරියගේ මරණයේ සුලමුල හෙළිවෙයි

Admin

ශ්‍රී ලංකාවේ පීචංම අගමැති රනිල් – ඩිලාන් පෙරේරා

colombotoday

ඌව වෙල්ලස්ස සරසවියට නව කුලපතිවරයෙක්

Admin

මත්පැන් සාදය අවසානයේ සූපවේදියෙක් පඩිපෙළින් වැටී මියගිහින්

colombotoday

18 වංගුව යළි විවෘතයි..

Admin

සයිටම් වගේ 10 ක් 15ක් රටට අවශ්‍යයි – බොදු බල සේනා

colombotoday