Colombo Today Local News

අපේ රටේ ප්‍රශ්ණ අපට විසදා ගැනීමට ඉඩ දෙන්න – ජනපති ජිනීවාහිදී ඉල්ලයි

මෙවර පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරය සදහා තම නියෝජිතයන්ද සහභාගී කරවන බව ජනාදිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඇමති සරත් අමුණුගම, ඇමති මහින්ද සමරසිංහ, උතුර ආණ්ඩුකාර සුරේෂ් රාඝවන් ඇතුළු පිරිසක් තම නියෝජිතයන් ලෙස ඊට සහභාගී කරවන බව ජනාධිපතිවරයා සදහන් කලේය.

පෙරේදා ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප‍්‍රධානීන් සමග පැවති හමුවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

තම රටේ ප‍්‍රශ්න තම රට තුල විසදා ගැනීමට ඉඩ දෙන ලෙස ජිනීවාහිදී ඉල්ලා සිටීමට සූදානම් බවද ජනාධිපතිවරයා සදහන් කලේය.

Related posts

ඤාණසාර හිමියන් බන්ධනාගාරයෙන් නිදහස් කිරීම හෙට (23) සවස 3 ට….

colombotoday

විදේශ වෛද්‍ය උපාධි පාඨමාලා ලංකාවේ පිළිගන්න නීති හදයි

Admin

මල්වානේ වල්ගම බෝඩිම් කාමරේ කෝටියක ගංජා

colombotoday

වඩිවේල් සුරේෂ් ට ජනපතිගෙන් අලුත් වගකීමක්

Admin

තිළිණි ප්‍රියමාලි ගේ මුදල් වංචාවට ජනකී සිරිවර්ධන සී.අයි.ඩී අත්අඩංගුවට

Admin

ඥාණසාර හිමිට රෝගී තත්ත්වයක්… සිරකරුවන් 15ක් සමග Rවාට්ටුවේ රදවා තබයි…

colombotoday