Colombo Today Local News

සුරක්ෂා රක්ෂණාවරණය තාවකාලිකව අත්හිටුවයි

පාසල් සිසුන් සඳහා හඳුන්වා දුන් සුරක්ෂා රක්ෂණාවරණය මේ වසරේ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න සඳහන් කළේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත එය අත්හිටවූ බවයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර ඒ පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක බව ද ලේකම්වරයා සදහන් කර සිටියා.

එම විමර්ශනයේ වාර්තාව ලැබුණු පසු ඉදිරි පියවර ගනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Related posts

වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් සති දෙකක් ඇතුළේ

colombotoday

දුම්රිය ප්‍රවේශපත්‍ර හිඟ වීම ගැන බලධාරීන්ගේ අවධානය නැහැ – දුම්රිය ස්ථානාධිපතිවරු කියයි

colombotoday

‘පාස්පෝට්’ ගන්න කලින් දින වෙන්කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

Gmail සේවාව බිඳ වැටෙයි

colombotoday

නිදහස සැමරීමට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක්

Admin

රවී සැගවුණු තැන ගැන මහින්දගෙන් ඔත්තුවක් !

colombotoday