Colombo Today Local News

මැති සබයට මිරිස් කුඩු ගෙනාවේ සපත්තුවේ හංගාගෙන

පසුගිය නොවැම්බර් 16 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සිය සපත්තු ඇතුළේ මිරිස් කුඩු පැකට් සඟවාගෙන පාර්ලිමේන්තු සභා ගර්භයට ගෙන ආ බවට දැන් හෙළි වී තිබේ.

පාර්ලිමේන්තු සභා ගර්භයට මන්ත්‍රීවරුන් පිහි හා මිරිස් කුඩු රැගෙන ඒම සහ පුටු ප්‍රහාර එල්ල කර ගැනීම කථානායක මයික්‍රෆෝන කඩා දැමීම වැනි අශෝභන ක්‍රියා සොයා බැලීම සඳහා පත්කළ කමිටු වාර්තාව දැන් නිකුත් වී ඇති අතර මේ බව එම වාර්තාවෙන් සනාථ කර ඇත්තේය.

මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සිය පාවහන් තුළ සඟවාගෙන පාර්ලිමේන්තු සභා ගැබ තුළට මිරිස් කුඩු ගෙන ආ බවට එම වාර්තාවෙන් තහවුරු කර තිබේ.

Related posts

නිරෝධායන නීති නොතිබුණ ද සංචරණය සීමා කරන්න – පොලීසිය

colombotoday

දුම්රිය මගීන් දැඩි අපහසුතාවට

colombotoday

තැපැල් ඡන්ද විමසීමට අදාළ දින මෙන්න

Admin

අද ක්‍රියාත්මක කාර්යාල දුම්රිය 10ක් පමණයි

Admin

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිවරුන්ගෙන් දඩ කුලියක් අය කිරීමට පියවර

colombotoday

“සම්පූර්ණෙන්ම වැරදියි.. අමණ ක්‍රියාවක්“ අබාධිත රණවිරු ප්‍රහාරය ගැන හිටපු සේනාධිනායකයා කියයි

colombotoday