Colombo Today Local News

ගෝඨාභයට පුළුවන්ද? බැරිද? ජවිපෙ පහදයි

රට මුහුණ දී ඇති අර්බුද විසදීමට කිසියම් පක්ෂයකට හෝ ව්‍යාපාරයකට හැදි යන්න සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය සංවාදයක් ඇතිවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹදී පැවති උත්සවයකදී අදහස් දක්වමින් මේ බව පැවසීය.

මෙරට දේශපාලනයේ පවතින්නේ එවැනි සංවාදයක් නොව, ඊළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුද? ගෝඨාභයට ඡන්දයට ඉල්ලන්න පුලුවන්ද? බැරිද? යන්න සංවාදයක් බවත් ඔහු කියා සිටියේය.

නමුත් ඇතිවිය යුත්තේ ගෝඨාභයට රට හැදීමට පුලුවන්ද බැරිද යන්න ප්‍රතිපත්තිමය සංවාදයක් බවද ඔහු පෙන්වා දුන්නේය.

Related posts

ව්‍යවස්ථා සංශෝධනයෙන් සිංහල සහ දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂා කිරීමට යෝජනා කෙරේ

colombotoday

සම්බාහන මුවාවෙන් බස්නාහිර ගණිකා නිවාස 356ක්

colombotoday

ඇමැති පවුල්වලට හොර රහසේ එන්නත ලබා දෙනවා

colombotoday

අගමැති ගැන වෛද්‍ය මතය කියයි! ඇහුන්කම්දීමේ, නම්‍යශීලීභාවයේ, නායකත්ව ගුණාගංවල දෝෂ තියනවලු

colombotoday

ශරියා විශ්වවිද්‍යාලය වහාම රජයට පවරාගන්න – පාර්ලිමේන්තුවට යෝජනාවක්

colombotoday

මත්කුඩු ජාවාරම මැඩලීමට අලුත් බලකායක් වැඩට බහී…

colombotoday