Colombo Today Local News

ගෝඨා පැරැද්දවීම අපට සුළු දෙයක්…

ඉදිරි ජනාධිපතිවරණය සදහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් වීමට හැකියාවක් නැති බව ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

මෙරට ජනාධිපති අපේක්ෂකයා වීමට කලින් ඔහු අමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත් විය යුතු බවත් ඒ මහතා කියා සිටී.

අමෙරිකන් පුරවැසිභාවය ඉවත් කර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද ගෝටාභය රාජපක්‍ෂ මහතා පහසුවෙන්ම පරාජය කිරීමට එජාප අපේක්‍ෂකයාට හැකි බවත් ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ බණ්ඩාරගමදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි

Related posts

අගමැතිගේ තීරණය මහබැංකු අධිපති කණපිට හරවයි…

colombotoday

‍රතු හාල් නැත්තේ රනිල් නිසා

Admin

හේමසිරිට හා පූජිතට ඇප

colombotoday

වන්දි ඉල්ලා චීන පොහොර සමාගමෙන්,ජාතික ශාක නිරෝධායන සේවයට එන්තරවාසියක් එවයි

colombotoday

එක්නැළිගොඩ ඝාතනයට අණ දුන් ලොක්කෙක් ළගදීම අත්අඩංගුවට ?

colombotoday

කඩුවෙල ප්‍රදේශයේ කාන්තාවකටද කොරෝනා

colombotoday