Colombo Today Local News

සුව ඇමතිට සම්මානයක්

ළමා සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සඳහා පසුගිය වසර 04 තුළ සිදු කළ සේවාව අගය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ශ්‍රී ලංකා පරාජන්ම සංගමය විසින් සම්මානයක් පිරිනමන ලදි.

ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ නව සභාපති වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පිළිගැනීම වෙනුවෙන් කොළඹ ෂැන්ග්‍රීලා හොටලයේ ඊයේ (13) රාත්‍රී පැවැතී උත්සවයක දී මෙම සම්මානය පිරිනමන ලද්දේ නව සභාපතිවරයා විසිනි.

ශ්‍රී ලංකා පරාජන්ම සංගමය දිවයින පුරා පිහිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත සංවිධානයකි. 

Related posts

කොළඹ සිට ඩකා නුවරට මගී ප්‍රවාහන බෝට්ටු සේවයක්

colombotoday

උපරිමයෙන් බලය බෙදනවා – දෙමළ සන්ධානයට සජිත්ගෙන් කොළ එළි !

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Admin

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි-විජිත හේරත් කියයි

Admin

කොළඹ රාජකීය විදුහල්පතිටත් මුදල් අක්‍රමිකතා චෝදනා

colombotoday

ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් ගැන ජවිපෙන් ඉගියක්

colombotoday