Colombo Today Local News

බලය බෙදන්න තිබුණේ 1948 නිදහස ලැබෙනකොටයි… අපේ ස්ථාවරය බලය බෙදීමයි…

1948දී මෙරටට නිදහස ලැබෙන විටම බලය බෙදුවේ නම් අද මෙම ප්‍රතිවිපාක ඇති නොවන්නේ යයි ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එජාපය දිගටම සිටියේ බෙදිය යුතුය යන ස්ථාවරයේ බවත් පළාත් සභා ඇති කලේද තම පක්‍ෂය බවත් ඔහු සදහන් කලේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ නව ව්‍යවස්ථාවක් සදහා වූ යෝජනාවලිය සම්බන්දයෙන් අදහස් පල කරමිනි.

දැනට ඉදිරිපත් කර තිබෙන්නේ යෝජනා පමණක් බවත් පැවසූ ඔහු ඒවා එකින් එක සාකච්ඡා කර අවසන් තීරණයක් ගත හැකි බද පැවසීය.

Related posts

කටුනායකදී ලෙබනන් ජාතිකයෙකුගේ ඩොලර් 14,000ක් සොරා ගත් චීන ජාතිකයෙකු සොයා විමර්ශන..

Admin

“රාජපක්ෂ යුගයේ රටට කුඩු ගෙන්නුවේ තොග පිටින්.. දේශපාලන රැකවරණත් ලැබුණා“ – සජිත්

colombotoday

වස්කඩුවේ ලී මෝලක ගින්නක්

colombotoday

ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් – ජනපති

colombotoday

දන්සල් දෙනවනම් කොන්දේසි 6ක්…

colombotoday

අප්‍රේල් 30 දක්වා කුවේට් රජය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

colombotoday