කෙළෙහිගුණ නොදත්, ඊර්ෂියාකාර, කළු බැටලුවන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය තුළ සිටින බව විදුලිබල ඇමති රවී කරුණානායක මහතා පවසයි.
තමන්ට මුදල් ඇමතිකම ලබා දෙන බව පොරොන්දු වී සිටියත්, එය අහිමිකලේ එම පිරිස බවද පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා කියා සිටියේ ය.