Colombo Today Local News

ඇමතිකමක් නොදුන්නැයි ෆොන්සේකා, රංගේ ජනාධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි…

ගමැතිවරයා විසින් තමාව අමාත්‍ය ධුරයක් සඳහා නිර්දේශකර තිබිය දී ජනාධිපතිවරයා පෞද්ගලික එදිරිවාදිකම් මත එය වැලැක්වීම මගින් තමාගේ මානව හිමිකම් කඩවී වී ඇතැයි චෝදනා කරමින් එජාප මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට යයි.

මෙය මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බව ෆොන්සේකා මහතාගේ අදහසවී ඇත.

මේ අතර පාලිත රංගේ බණ්ඩාර මහතාද පෞද්ගලික එදිරිවාදිකම් මත තමාට ඇමති ධුරයක් ලබා නොදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණයට යෑමට නියමිතය.

Related posts

කාදිනල් තුමන් මුණගැසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සැරසෙති

colombotoday

එ.ජා.ප.යේ කළු බැටලුවෝ දෙතුන්දෙනෙක් මාව දුරස් කරන්න හැදුවා – රවී

colombotoday

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබා දීම හෙට සිට

colombotoday

අගමැති සමග රහස් හමුවක්.. හිටපු ඇමති විජේදාසටත් ඇමතිකමක් ??

colombotoday

මධුෂ්, අමල් ඇතුළු පිරිස ඉදිරි දින කිහපයේදී ලංකාවට පිටුවහල්…

colombotoday

“අපි හදපු ආණ්ඩුවෙන් පිටවෙලා යන්නේ මොකටද”

colombotoday