Colombo Today Local News

අපිත් කුණු කූඩෙට දාලා තිබුණේ – රවී කරුණානායක

ඇතැම් පිරිස් විසින් තමාවත් කුණු කූඩයට දමා තිබුණ බවත් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඒවා පසෙක දැමූ බවත් එක්සත් ජාතික පක්ෂයෙ උප නායක රවී කරුණානායක මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ ජන රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

” එජාපයේ අපෙන් වැරදි වුණා. අපි වගේ අයත් කුණු කූඩයට දාලා තිබුණේ. පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඒවා පසෙක දැම්මා. අපට නොයෙක් චෝදනා එල්ල කළා. පෙනුණා නේද කවුද පාවා දෙන්න හැදුවේ. 2020 – 2030 වෙනකම් අපි රට පාලනය කරනවා.”

Related posts

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19කට තුවාල

Admin

බන්ධනාගාර දෙකක සෝදිසි මෙහෙයුම්

colombotoday

ගුරු මාරුවීම් වලට ආණ්ඩුවේ දේශපාලකයන් මැදිහත් වෙලා

Admin

ගෝඨාට එරෙහි ඇමරිකාවේ නඩු බල රහිත වේ !

colombotoday

ඥානසාර හිමිගේ පැමිණිල්ලෙන් එලියට ආ රිෂාඩ් සමයේ පාරිභෝගික අධිකාරිය අන්තවාදයට දොර ඇරුණු හැටි

colombotoday

ඉන්දීය අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවේ තිබූ හෙරොයින් සහ ආයුධ ගැන තොරතුරු හෙළිවෙයි.

colombotoday