Colombo Today Local News

එජාප මන්ත්‍රීවරු පිරිසක් කඩා පනිති. ජාතික රූපවාහිනි පරිශ්‍රය නොසන්සුන්. STF යොදවයි

ජාතික රූපවාහිනී පරිශ්‍රය තුළ නොසන්සුන්තාවක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි. මේ හේතුවෙන් එහි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති බවද සඳහන්ය. එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ජාතික රූපවාහිනියට ඇතුළුවීමට උත්සාහ කිරිමත් සමග මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බව වාර්තා වයෙි.

Related posts

ඇවන්ගාඩ් නඩුවට ගෝඨාභයට ඇප.. රටින් පිටවීම තහනම් කරයි

colombotoday

අලි සබ්රි රහීම් ට පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කමිටු තහනම්

Admin

මෙරටට ගෙන්නන පළමු සහල් තොගය අද දිවයිනට

colombotoday

නම්බු පිටින් ඉල්ලා අස්වෙන්න..! ආණ්ඩුවෙන් පූජිතට දැනුම් දෙයි

colombotoday

අලුත් රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිලා මෙන්න

colombotoday

නොවැ. 15 හා දෙසැ. 7 අතර ජනපතිවරණය අනිවාර්යයි

colombotoday