Colombo Today Local News

අර්බුදය විසදන්න මහින්දට යන්නේ විනාඩි 05 යි

වර්තමානයේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය විසඳීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ විනාඩි 5ක වැඩක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක දැක්වෙන්නේ නිවේදන නිකුත් කරමින් මහමැතිවරණයක් විමසා සිටීමට මත්තෙන් අගමැතිවරයා නීති විරෝධී අගමැති තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

Related posts

අද ගෑස් බෙදා හරින මධ්‍යස්ථාන මෙන්න

colombotoday

පක්ෂීන්ගේ ඖෂධ නීතිවිරෝධීව ආනයනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

නාමල් කුමාරගේ දුරකථනයේ මකා දැමූ දත්ත නැවත ලබාගැනීමට හැකිවුණා – CIDය අධිකරණයට දන්වයි.

colombotoday

බුද්ධි කීර්තිසේන දිවි සිනමාවට සමුදෙයි

Admin

පාර්ලිමේන්තුව බොදු බල සේනා යටතට

colombotoday

පසුගිය වසරේ විරැකියාව ඉහළ ගිහින්

colombotoday