Colombo Today Local News

මිලියන 25ක කුඩු සමග අබ්දුල් රහුමාන් අත්අඩංගුවට

රුපියල් මිලියන 25කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඊයේ (17දා) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සුඛෝපභොගී මෝටර් රථයකින් ගමන් කරන විට අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 33ක් මොහොමඩ් මොහිදීන් අබ්දුල් රහුමාන් නැමැති සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන අති අතර ඔහු සන්තකයේ තිබී කිලෝ ග්‍රෑම් 2 කට අධික අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

බියර් නිෂ්පාදනයට සමාගමක් කමත්වලටගිහින් රතු වී අරගෙන

colombotoday

බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 175ක ඉලක්කයක්

Admin

විමල් වරදක් නිවැරදි කරයි… නාම පුවරුවේ සිංහල මුල් තැනට !

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට අත්සන් තබයි

colombotoday

“ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැරගත්තා”යැයි කියන සිදුවීම සිදුනොවූ දෙයක් බව ජනපති කියයි

colombotoday

2024 නව පාසල් වාරය පෙබරවාරි ඇරඹෙයි

Admin