Colombo Today Local News

පාර්ලිමේන්තුවේ ජරමරය ගැන මහින්ද රාජපක්ෂ කතා කරයි

අද දින පාර්ලිමේන්තුවේ ඇතිවූ අස්ථාවරභාවයට ප්‍රධානතම හේතුව වන්නේ කථානායකතුමාගේ අත්තනෝමතික පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා Facebook සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා. “වහාම මහ මැතිවරණයකට ගොස් ජනමතයට ගරු කරන ස්ථාවර පාර්ලිමේන්තුවක් පත් කරගනිමු.” යැයි වැඩිදුරටත් එම සටහනේ සඳහන්.

Related posts

තව මාසයක් දීග කාල බලමු.. ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ජනපති අද කීව දේ මෙන්න

colombotoday

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා දිවයිනට

colombotoday

හම්බන්තොට වරාය චීන සමාගමට දෙන ගිවිසුම් රාමුට අත්සන් තැබේ

colombotoday

‍රෝගීන් අපහසුතාවට ලක් කරමින් අපේක්ෂා රෝහල් කාර්ය මණ්ඩලය දේශපාලන සමුළුවකට ගිහින්

Admin

නව කෝපා සභාපති

Admin

අගමැති ඉල්ලා අස්වෙයි

Admin