Colombo Today Local News

ගහගන්න පැමිණි හරීන් ප්‍රනාන්දුට ප්‍රහාරයක්. කතානායක අසුන ළඟ බිම පෙරලි යයි

කතානායක අසුන පිටුපස කලහකාරී ලෙස හැසිරෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් අතර පොරබැදීමක් සිදුවී ඇති අතර පසුව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කතානායක අසුන අසල සිට ටික දුරක් බිම පෙරලී යනු දක්නට ලැබුනා.

පර්ලිමේන්තු වාර්තාකරණයේ නියැලෙන මාධ්‍යවේදීන් සඳහන් කර සිටියේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට පහර කිහිපයක් ඉල්ලවූ බවයි.

Related posts

කොටි බුද්ධි අංශ නමින් වව්නියාවේ පෝස්ටර් ඇලවෙයි (Photo)

colombotoday

20 සම්මත කරන්න තුනෙන් දෙක ඕන – ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

colombotoday

මිල කළ නොහැකි ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙක් කොටු

colombotoday

සුබ කාලයක් ගැන දිගම්බරම් කියයි

Admin

බීමතින් අලි බැලීම තහනම් කිරීම ඇතුළුව අලි ඇතුන් වෙනුවෙන් නව නීති රැසක්.

colombotoday

විදුලි ඇණහිටීම සිදුව ඇත්තේ කම්කරුවන්ගේ දෝෂයකින් – කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට

colombotoday