ඇමරිකාවේ මැදිහත්වීම මත ශ්රී ලංකාවේ වෙනසක් සිදුව ඇති බව ඇමරිකානු රාජ්ය ලේකම් ජෝන් කෙරී පවසයි. වොෂිංටන් නුවර දී පැවති වසරේ හොදම රාජ්යතාන්ත්රිකයාට සම්මාන පිරිනැමීම සදහා පැවති උත්සවයකදී ඔහු මේ බව පවසා තිබේ. ඇමරිකාවේ මූලිකත්වයෙන් සිදුවූ මෙම වෙනස තනිව ක්රියාත්මක කර නොමැති බවත්, ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම මගින් ශ්රී ලංකාවේ යහපතක් සිදුවේ යැයි ඇමරිකාව බලාපොරොත්තු වන බවත් ජෝන් කෙරී එහිදී පවසා ඇත.
previous post