Colombo Today Local News

පාර්ලිමේන්තුවේ අගමැති අසුන නව අගමැති මහින්දට වෙන් කරයි… කතානායක කාර්යාලයෙන් නිවේදනයක්…

පාර්ලිමේන්තු සභා ගර්භයේ අගමැතිවරයාගේ ආසනය නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට වෙන් කිරීමට තීරණය කර ඇති බව කතානායක කාර්යාලය නිවේදනය කර සිටිනවා.

එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ පාර්ලිමේන්තු නිලධාරීන් අදාල කටයුතු සම්පාදනය කරනු ඇති බවයි.

Related posts

රංජන්ගේ හඩපට සැසදෙන බව රස පරීක්ෂක අධිකරණයට දන්වයි

colombotoday

මෙවර මැතිවරණයේදි මා හට ඡන්දය දෙන්නැයි සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා- මනෝ ගනේෂන්

colombotoday

21 වෙද්දී මරණ අඩු නොවුනොත් 30 දක්වාම සංචරණ සීමා

colombotoday

යාපනය ගුවන් තොටුපොළ විවෘත කිරීමේ උත්සවයේදී ජාතික ගීය ගායනයක් නෑ

colombotoday

තිබෙන ගිවිසුමම ඉදිරියට අරගෙන යනවා

Admin

ජල බිල්පත් ගෙවීමට අලුත් ක්‍රමයක්

Admin