Colombo Today Local News

ඓතිහාසික වාර්තා බිදගෙන ඩොලරය ඉදිරියටම… රුපියල මස්තබාල්දු කරමින් 173ත් පනී…

ලංකා ඉතිහාසයේ රුපියලට සාපෙක්ෂව ඇමරිකානු ඩොලරයේ ඉහළම අගය ඊයේ වාර්තා කළේය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ර. 173.38 දක්‌වා ඉහළ ගියේය.

මෙලෙස ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව දිගින් දිගටම ශ්‍රී ලංකා රුපියලේ අගය පිරිහෙමින් තිබෙන අතර මේ වසරේ (2018) මුලසිට පසුගිය ඔක්‌තෝබර් 17 දින දක්‌වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 10.6 කින් පිරිහීමට ලක්‌ව ඇත.

 

Related posts

නිහඩ ආක්‍රමණයෙන් අනුරාධපුරය මුස්ලිම්කරණයට

colombotoday

ජනපති කියූ දෙයක් රාජිත නෑ කියයි..

colombotoday

ජේ.එස්.ඩබ්ලිව් ඇපරල් ආයතනයේ සභාපතිගේ අනුග්‍රාහකත්වයෙන් රණව්රු මවකට නව නිවසක්

colombotoday

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 197 ක් අත්අඩංගුවේ

colombotoday

චීනයේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් චීනයෙන් පිටුවහල් කරයි

Admin

ජල ටැංකියක නැග දුම්රිය සේවකයින් විරෝධයක

Admin