Colombo Today Local News

ජනපති මෛත්‍රීගෙන් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට ලිපියක්…

ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර 1948 වසරේදී නිල වශයෙන් රාජ්‍යත්‍රින්තික සබඳතා ආරම්භවීමට පෙරාතුව සිට දෙරටේ ජනතාව අතර ශක්තිමත් සබඳතාවක් පැවැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජුලි (04දාට) යෙදී තිබුණ ඇමෙරිකානු නිදහස් දින සැමරුම වෙනුවෙන් ඇමෙරිකානු ජනපති ඩොලන්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යොමුකරමිනි.

ප්‍රජාතන්ත්‍රවාදී අගයන් හා නිදහස සම්බන්ධයෙන් දෙරටේ ජනතාවගේ කැපවීම හේතුවෙන් ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය වූ බවත් ජනපතිවරයා සිය ලිපියෙන් පවසයි.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

colombotoday

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1481ක් අත්අඩංගුවේ

colombotoday

එජාප කොළඹ බලකොටුව අවධානමේ… රෝසිට ගෙදර යන්න වෙන ලකුණු !

colombotoday

ආරාබි පාසල්වල ඉගැන්වීම් ආරාබි භාෂාවෙන් සිදුකළ යුතුයි – රිෂාඩ් බදියුදීන්

colombotoday

මාධ්‍යවේදීන් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීම නොකළ යුතුයි

colombotoday

ඒකාබද්ධ විපක්ෂය ජනපති හමුවෙයි

colombotoday