Colombo Today Local News

සාමාන්‍ය පෙළ අසමත් DIG, මහසෝන් බලකායෙන් මරණ තර්ජන කියා යුරෝපයට පනින්න සුදානම්

සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස පොලිස් සේවයට එක්ව මේ වනවිට නියෝජ්‍ය පොලිස්පති ධුරයක් දරන පොලිස් නිලධාරියකුට මහසොහොන් බළකායෙන් මරණ තර්ජන එල්ල වන බව ඔහුගේ මිතුරන් සමඟ පවසමින් සිටියි.

ඔහු පොලිස් සේවයට සම්න්ධ වී ඇත්තේ අපොස සාමාන්‍ය අසමත්ව ව්‍යාජ අධ්‍යාපන හා උපාධි සහතික යොදගනිමිනි.

මෙසේ තර්ජන එල්ල වන බවට ඔහු සමාජගත කිරිමට උත්සහ දරන්නේ හොර අධ්‍යාපන සහතිකවලින් පොලිස් සේවයට පැමිණීමේ චෝදනාවෙන් මිදීමේ උපක‍්‍රමයක් ලෙසයි.

එවැනි තර්ජනයක් මතුකරමින් දේශපාලන රැුකවරණය ඉල්ලා යුරෝපය හෝ අමෙරිකාවට පැනයාමේ සැලසුමක් බවට පොලිස් නිලධාරීන් අතර දැඩි කතාබහකට ලක්ව තිබේ.

රිවිර

Related posts

මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්කළ මුදල මදි

colombotoday

පළුගස්වැව සැකකටයුතු මරණයක්

Admin

‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය පල්ලමට කඩාගෙන යන වාහනයක් වගෙයි.’

colombotoday

පාඩුයි කියා ලොතරැයි මණඩල දෙකත් විකුණන්න යයි !

colombotoday

සුමන්තිරන් ඝාතන තැත, දෙමළ දේශපාලන පක්ෂ අතර බල අරගලයක ප්‍රතිඵලයක් !

colombotoday

හාල්මැස්සො පස්සේ ගිහිල්ලා උසාවි පුරවන විට ජාවාරම්කාරයෝ බේරිලා යනවා

Admin