Colombo Today Local News

හමුදා මාධ්‍ය ප්‍රකාශකට හමුදාපතිගෙන් විශේෂ නියෝගයක්

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිිගේඩියර් සුමිත් අතපත්තුට කැබිනට් මාධ්‍ය හමුව සදහා පෙනී නොසිටින්නැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ ඉකුත් දා කැබිනට් මාධ්‍ය හමුවේදී සිදුවූ සිදුවීමක් මුල්කරගනිමිනුයි.

හමුදා නිලධාරීන් විනයගරුක විය යුතු බවත්, සියලු හමුදා නිලධාරීන් ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවත් හමුදාපතිවරයාගේ ස්ථාවරය වී තිබෙන අතර, ඒ අනුව ඇතැම් කරුණු සම්බන්ධයෙන් යුද හමුදාවට පිළිතුරු ලබා දිය නොහැකි බවද හමුදාපතිවරයා අවධාරණය කර ඇත.

Related posts

බදුන්ලෙන් ඕෂධීට නාමයෝජනා… ප්‍රබල චරිත කිහිපයක් කැපෙයි !

colombotoday

සත්ව පාලනය සහ කිරි නිෂ්පාදනය ගැන ඉන්දියාව සමග ඒකාබද්ධ ගිවිසුමක්

Admin

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම විකුණා මුදල් ගරයි

Admin

ජාති භේදයෙන් තොරව පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු සුදානම්

colombotoday

දේවානම්පියතිස්ස වුණේ තේවානම්පියතීසන්… ඒ කාලයේ සිංහලයන් හිටියෙ නෑ… විග්නේෂ්වරන් ඉතිහාසය අලුතෙන් ලියයි

colombotoday

රතන හිමිත් මහින්දට…

colombotoday