Colombo Today Local News

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පෙරමුණේ පත් කළ මන්ත්‍රී එම් එච් එම් නවාවි මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සාමාජිකයකු වන නවාවි මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූයේ එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ෂයක් ලෙස ලැබුණු මන්ත්‍රී කෝටාව අනුවය.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අභ්‍යන්තර අර්බුදයක ප්‍රතිඵලයක් ලෙස නවාවි මහතා ඉල්ලා අස්වූ බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

 

Related posts

වෙඩි වැදී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වෙයි

Admin

අයවැය යෝජනාවලියට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සහාය නැහැ

Admin

මවක් 14 හැවිරිදි දිය­ණි­යට වඳ සැත්ක­මක් කර තරු­ණ­යකු සමඟ නිවෙසේ ජීවත් වෙන්න ඉඩදීලා

colombotoday

කොරෝනා මෘත දේහ බහාලන්න කාඩ්බෝඩ් මිනිපෙට්ටි හදයි

colombotoday

තෙල් නැවේ හිරවීමෙන් ලංකාවට බලපෑමක් නෑ

colombotoday

සම්බන්ධන්ට රජයේ ඇමතිධුරයක්… විපක්ෂ නායකකමින් ඉල්ලා අස්වෙන්න සූදානම්

colombotoday