Colombo Today Local News

මහ වැසි අස්සේ එළවළු මිලත් ඉස්සේ…

වර්ෂාවත් සමග එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි දිවයින විවිධ ප්‍රදේශවලින් වාර්තා වේ.

ඒ අනුව ඊයේ දිනයේ මැනින් වෙළෙඳපොළේ එළවළු මිල 30%කින් පමණ ඉහළ ගොස් ඇති අතර, උඩරට එළවළු මිල ගණන් 50%කින් පමණ ඉහළ ගොස් ඇති බවද පැවසේ.

දඹුල්ල විශේෂ ආර්ථික ම්‍යස්ථානයේ ද එළවළු මිල ගණන් 30%කින් පමණ ඉහළ ගොස් තිබේ.

 

Related posts

යතුරු පැදි සොරකම්කර කොටස් විකිණු සිව්දෙනෙකුට වැඩ වරදී

colombotoday

දළදා හිමිට අපහාස කළ තැනැත්තාට උපරිම දඬුවම් දෙනවා – අධිකරණ ඇමති කියයි

Admin

පොලිස්පති සංවේදී වෙයි.. මහ සභාවක් අමතමින් කදුළු සළා හඩයි

colombotoday

අදත් තැනින් තැන වැසි

colombotoday

මාලේ ගුවන් තොටුපොළේදී ශ්‍රීලංකන් ගුවන් යානයකට හානි

colombotoday

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි…

colombotoday