Colombo Today Local News

අගමැති එක්ක බෑ… සංස්කෘතියත් විනාශ කරන්නවා.. සමලිංගිකත්වය නීතිගත කරන්න තුන්පාරක් කැබිනට් පත්‍රිකා දැම්මා

ජනාධිපතිවරයා සමග කටයුතු කළ හැකි වුවත් අගමැතිවරයාගේ දර්ශනය සහ වැඩපිළිවෙල සමග එකට වැඩකළ නොහැකි බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු පවසයි.

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 16 දෙනා ඊයේ දළදා වහන්සේ වැදපුදා ගැනීමෙන් පසු මල්වතු මහා නාහිමියන් බැහැදුටු අවස්ථාවේ මේ බව සැලකර සිටියහ.

රටේ සංස්කෘතිය පවා නොතකා කටයුතු කරන බවත්, සමලිංගික විවාහ නීතිගත කිරීම සදහා අවස්ථා තුනකදීම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළ බවත් හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා එහදී කියා සිටියේය.

Related posts

හමුදාවට පොලිස් බලතල ලබාදීමට ඒකාබද්ධය විරුද්ධයි…

colombotoday

කොටින්ගේ හොරි කහන්න ජිනීවා ගිය වයිකෝට UN ආරක්ෂාව !

colombotoday

ආණ්ඩුවේ කන්තෝරුවේ වීදුරුව බින්දාට පෙරටුගාමී ලේකම් අත්අඩංගුවට

colombotoday

සයිටම් සභාපති සහ ජනපති සාකච්ඡාවක !

colombotoday

කම්කරු වන්දිය දෙගුණ වේ

colombotoday

වසන්ත මුදලිගේ ගැන ප්‍රතිශෝධන පෙත්සමට අදාළව නියෝගයක්

Admin