Colombo Today Local News

විධායක ජනපති ධුරය අහෝසි කිරීම – සහය ඕනනම් මහින්දගෙන් අනුරට කොන්දේසියක්

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමේ යෝජනාව සම්මත කර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ සහය අවශ්‍යනම් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කළ දිනයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට දැනුම්දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඊයේ (17දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමේ සූදානමක් නොමැතිනම් ඒකාබද්ධ විපක්ෂයේ සහය බලාපොරොත්තු නොවන ලෙස හිටපු ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළ බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

Related posts

අරක්කු බෝතලේ මිල වැඩි කළාම ඒවා විකිණෙන්නේ නැතැ. කසිප්පු ගැන අයි.එම්.එෆ් එකට උගන්නන්න

Admin

යාපනය පුරා යතුරුපැදි කල්ලි.. පොලීසිය කලබල වී වෙඩි තැබුවේ ඒ නිසයි – ඇමති සාගල

colombotoday

බදුගම හැර කලුතර දිස්ත්‍රික්කයේ අගුලු අරී

colombotoday

වීරකැටියේදී පොලිස් නිලධාරීන්ට පහර දුන් පුද්ගලයින් 6ක් අත්අඩංගුවේ

Admin

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පැතුම් කර්නර් රිමාන්ඩ්

colombotoday

මහනුවර ගිනි නිවෙද්දී ආණ්ඩුවේ ගනි යළි ඇවිළේ.. අගමැතිට එරෙහි විශ්වාසභංගයට ශ්‍රීලනිප ඇමතිලාගේ සහය ස්ථීර කරයි

colombotoday