Colombo Today Local News

මීටරේ නැතිව 20වනදා පටන් කුලී ගමන් තහනම්

ප්‍රමිති සහතිකය ලැබූ මීටරයක් නොමැති ත්‍රී රෝද රථවල කුලී ගමන් යාම ලබන 20 වනදා සිට තහනම් කරන බව මාර්ග ආරක්ෂාව පිලිබද ජාතික සභාව පවසනවා.

මේ වනවිට ලංකාවේ ලියාපදිංචි ත්‍රී රෝද රථ ප්‍රමාණය එකොලොස් ලක්ෂය ඉක්මවනවා. ඒ අතරින් නව ලක්ෂයක් පමණ මගී ප්‍රවාහනයේ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ ඔක්තෝබර් පළමුවනදාට පෙර ත්‍රී රෝද රථවලට මීටර් සවි කිරීම අනිවාර්ය කෙරුණද එම කාලය දීර්ඝ කෙරුණේ ත්‍රී රෝද රථ සංගම් වල ඉල්ලීම අනුවයි.

Related posts

රනිල්ගේ නායකත්වය තවත් වසරකින් දිගු වෙයි…

colombotoday

කොවිඩ් මරණ සංඛ්‍යාව සියයට17 කින් ඉහළට

colombotoday

හජ් දා මැරූ සතුන්ගේ රුධිරයෙන් සැදුණු බංග්ලාදේශයේ ලේ ගංගාව !

colombotoday

ළඳුන්ගේ රුව රකින හැටි රතන හිමියෝ කියති (Video)

colombotoday

UPDATE – ඇගමැතිවරයා හදිසියේ සිංගප්පූරුවේ රෝහලකට!

colombotoday

විදෙස්ගතව සිට පැමිණි මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගනී

Admin