Colombo Today Local News

රාජ්‍ය සේවයට නව බදවා ගැනිමි වසරක කාලයකට නවතා දැමිමෙ චක්‍රලේකයක් ?

රාජ්‍ය සේවයට නව බදවා ගැනිමි වසරක කාලයකට නවතා දැමිමෙ යෝජනාවකට කැබිනටි අනුමැතිය ලබා දි ඇත්දැයි පා.ම වාසුදේව නානායක්කාර විසින් අද පාර්ලිමෙන්තුවෙදි ප්‍රශ්නයක් විමසන ලදි.

ඊට පිලිතුරු ලබා දෙමින් අමාත්‍ය රංජිත් මද්දුම බන්ඩාර පැවසුවෙ එවැකි යෝජනාවක් ඉදිරිපත් වී ඇතත් ඊට කැබිනටි අනුමැතිය ලැබි නොමැති බවයි.

Related posts

ජනපතිගේ උදව් එපා.. අවුරුදු විසි එකක් විපක්ෂ නායක කමේ පුටුව රත් කර කර ඉන්න ඕනෙ නෑ – සජිත් කියයි

Admin

කුරුණෑගල DIG ට සහ ASP ට දුන් ස්ථාන මාරුව අවලංගු කෙරේ

colombotoday

මැතිවරණයට මුදල් ඉල්ලූ ලිපිය මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කරයි

Admin

මුහුදු මහා විහාරයේ හිමිනමකට ප්‍රහාරයක් – සැකපිට 8ක් අත්අඩංගුවේ

Admin

“ගැටුම්වලට හවුල් යැයි රාජිත කී මන්ත්‍රීන් දෙදෙනා හෙළිකරන්න” – ඒකාබද්ධය, ජවිපෙ ඉල්ලයි

colombotoday

චීනයෙන් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ළඟදීම

colombotoday