Colombo Today Local News

මොනර කොළ බලනොපෑවොත් රනිල් අද රෑට ගෙදර…

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලංසු වශයෙන් ඉදිරිපත් කර ඇති මොනර කොළවලට අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට බලපෑමක් කිරීමට නොහැකි වුවහොත් අගමැතිවරයාට අද රාත්‍රියේ ගෙදර යන්නට සිදුවන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පැවැසීය.

විශ්වාසභංගය අනිවාර්යය ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නැති වුවද මොනර කොළ රැගෙන මන්ත්‍රිවරුන්ගේ ගෙවල් අවට සැරිසරන ජීප් රථවලින් බේරිල්ලක් නැති බව හෙළිවී ඇතැයිද වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

විමල් වීරවංශ මන්ත්‍රිවරයා මෙම අනාවරණය කළේ ඊයේ (3දා) පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවෙසේ පැවැති ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි

Related posts

ආප්පයත් ගණන් උස්සයි…

colombotoday

මැතිවරණ කාර්යාලය අසලදී හිරුනිකාට හූ සංග්‍රහයක්

colombotoday

බලපිටියේ හෙරොයින් ජාවාරම් කළ මවක් කොටු වෙයි

colombotoday

ඉන්දියානු අපනයන – ආනයන බැංකුවෙන් කෙටි කාලීන ණය මාලාවක් ගන්න කැබිනට් අනුමැතිය

colombotoday

ප්‍රභාකරන් සැමරුමට එරෙහි වූ වවුනියාවේ සිංහල සරසවි සිසුන්ට තර්ජන !

colombotoday

රනිල් – සජිත් රහසේ හමුවෙති

colombotoday