Colombo Today Local News

අත්අඩංගුවට ගැනීමට පෙර මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවගෙන් සටහනක්

“වෙලේසුදා එලියට මම ඇතුළට?
පරස්පර සාක්සි ,වසර හයකට පසු
නීර්මාණ කළ සාක්සි ,විය හැකි බාවය ,රජයේ නිලධාරීන් ගේ සාක්සි මට අදාල නැත්තේ කුඩු කිලෝ400ක් අල්ලාගෙන කුඩු කාරජාවාරම්මු 43 මරණ දඩුවම දෙන්න සාක්සි ලබාදුන්නාට ද?
ස්තුතියි ලක්මවුනි.. අඩම්බරයි .”

යනුවෙන් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අත්අඩංගුවට ගැනීමට පෙර FACEBOOK සටහනක් තබා තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීම සඳහා සම්බන්ධ බවට චෝදනා කරමින් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා මීට දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලදි.

Related posts

සෞඛ්‍ය අංශ විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday

ගෝඨාට එරෙහිව කැලිෆෝනියා අධිකරණයට පැමිණිලි 10ක්

colombotoday

පාසල් සිසුන්ට පාට පාට නිල ඇඳුම්.. නිල ඇඳුමේ ආකෘතියටත් වෙනසක් !!

colombotoday

උතුරේ මුල් පදිංචිකරුවන්ගේ ජන්ද හිමි නාම ලේඛන ගැන පරීක්ෂණයක්

colombotoday

කජීමා වත්තෙ ගින්න ගැන හොයන්න කමිටුවක්

colombotoday

නිවාඩු අවලංගු කලත් තැපැල් සේවකයෝ වර්ජනයේ…

Admin