Colombo Today Local News

එජාපය තිත්ත වූ සිංහල බෞද්ධයෝ නැවත පක්ෂයට ගෙන්වා ගන්න නවීන් දිසානායක සුදානම්

විශ්වාසබංගය ජයග්‍රහණයෙන් පසුව අපි මේ රටේ රැඩිකල් වෙනසක් සිදු කරන බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.

පක්ෂයක් ලෙස පසුගිය මැතිවරණ ප්‍රතිපලය පිලිබදව සෑහීමකට පත් නොවන බව සඳහන් කර සිටි ඇමතිවරයා පක්ෂයෙන් ඉවත් වූ සිංහල බෞද්ධයන් නැවත පක්ෂය තුලට ගෙන ඒමේ අවශ්‍යතාවය අවධාරණය කර සිටියා.

Related posts

මිහින්තලා මහා සෑයට නුදුරින් ගව ඝාතකාගාරයක්

colombotoday

වැඩි කළ වැට් බදු අද සිට බලාත්මකයි

colombotoday

හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගෙන කෙටි ක්‍රමවලින් සංහිදියාව හදන්න බෑ

colombotoday

පාස්පෝට් ගන්න රැය පහන් කරන ජනතාව

Admin

මුදල් ඇමති ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි

colombotoday

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

colombotoday