Colombo Today Local News

හොර දුම්වැටි අල්ලන්න ගිය නිලධාරීන්ට දාහක් වටකරගෙන පහරදෙයි.. පොලිසිය ඇවිත් බේරාගනී (Video)

බේරුවල චීන කොටුව ප්‍රදේශයේ නීතිවිරෝධී දුම්වැටි තොගයක් පිළිබදව ලැබුණු තොරතුරුක් මත ඊයේ 26 සෝදිසි කිරීම් සදහා එහි ගිය වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට පහරදීමක් සිදුව තිබෙනවා.

එම ප්‍රදේශයේ ව්‍යාපාරික් ස්ථානයක තිබී එම දුම්වැටි තොගය දුෂණ මර්ධන නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර අදාළ ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කිරීමට ගිය අවස්ථාවේදී දාහක පමණ පිරිසක් පැමිණ විරෝධය දක්වා තිබෙනවා.

එම පිරිස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට පහරදී හිරිහැර කර ඇති අතර, පොලිසිය පැමිණ එම නිලධාරීන්ගේ බේරාගෙන ඇති බවයි සදහන් වෙන්නේ.

https://youtu.be/qH7Rc1VQkGc?t=1049

Related posts

ජාපාලවත්තේදී STF පාතාලය ගැටෙයි – දෙකක් මරුට

Admin

අපට රූකඩ වෙන්න බෑ.. හකීම් සමගි ජනබලවේගයට නායක මණ්ඩලයක් ඉල්ලයි

colombotoday

සූදුපොලෙන් හොර නෝට්ටු ගැසූ අයෙක් අල්ලයි

Admin

කිලිනොච්චි කොටි මූලස්ථානය නැවත බාරදී හමුදාව ඉවත්වෙයි

colombotoday

නව ව්‍යවස්ථාව අත්හරින්න – මහා නාහිමිවරු ඇතුළු සියක් නමකගෙන් ජනපතිට – අගමැතිට ලිපියක්

colombotoday

සම්බන්ධන්, හකීම්, ගයන්ත සමග ජවිපෙ අනුර චීන සංචාරයක

colombotoday