Colombo Today Local News

පාතාල නායක ‘කුඩු නුවන්‘ අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

පාතාල කල්ලි නායකයෙකු වන කුඩු නුවන් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ගනේමුල්ලේදී ඔහු අත්අඩංගුවට ගනිද්දී අත්බෝම්බයක්ද සන්තකයේ තිබී ඇතැයි පොලීසිය කියයි.

මනුෂ්‍ය ඝාතන, මත්කුඩු ජාවාරම්, ස්ත‍්‍රී දුෂණ චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ කලේ කලක සිටයි.

එවකට ඇමතිව සිටියදී මර්වින් සිල්වා ජාතික රූපවාහිනී සංස්ථාවට කඩාපැන ඇතිකළ කලබගැනීයේදී කුඩු නුවන් ද ඇමතිවරයා සමග සිටින අයුරු වීඩියෝ දර්ශන වල දැකගත හැකිය.

Related posts

කොටස් වෙළෙඳපොළ ඒකක 99.49කින් ඉහළට

Admin

නැති වුණු යතුරු පැදියක් එක්ක පොලිස් කොස්තාපල්වරයෙක් මාට්ටු

colombotoday

අමාත්‍යාංශ විෂය පථයන් බෙදන අලුත් ගැසට්ටුව එයි… කිරිඇල්ලට අලුතින් මොකුත් නෑ…

colombotoday

ජනතාව හාල්, අල, ලූණු, පරිප්පු පරිභෝජනය කරන බව අමතක කල 2019 අයවැය ගල් අරක්කු අයවැයක්!

colombotoday

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට එයි

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

colombotoday