Colombo Today Local News

ඉදිරියේ හිතුමතේ ආගමික ස්ථාන හදන්න බැරිවෙයි.. දැඩි නීති ගෙනෙන්න යයි…

දේශපාලනඥයන්ට හෝ ආගමික නායකයන්ට හිතුමතේ ආගමික ස්ථාන ගොඩනැංවීමට දැනට තිබෙන ලිහිල් තත්ත්වය වෙනුවට ඊට නිසි නීතිමය පසුබිමක් ඇති කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

ඒ පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ය.

සර්වාගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් මේ දිනවල ඊට යෝජනා සහ අදහස් විමසමින් සිටින බව එහිදී පැවසූ ඇමතිවරයා, මින් පසු ආගමික ස්ථාන එකිනෙක අතර මෙන්ම ඒවාට තැබෑරුම් ආදියෙහි සිට පිහිටි දුර, එවැනි ආගමික ස්ථානයක් පිහිටුවීමේදී කිසියම් ප්‍රදේශයක සිටිය යුතු අවම පවුල් ගණන ආදිය කෙරෙහි අවධානය යොමු කරන බවද සඳහන් කළේය.

Related posts

කන්දකාඩු රැඳවියාගේ මරණයට තිදෙනෙක් අත්අඩංගුවට..

colombotoday

කෙරවලපිටිය LNG බලාගාරය චීනයට දීමෙන් වසරකට පාඩුව බිලියන 2.15ක්

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක්

Admin

වහාම පාර්ලිමේන්තු මැතිවරණයක්…. අගමැතිගෙන් නිවේදනයක්…

colombotoday

ජනපති මෛත්‍රී හිතමිතුරු ඔබාමා යුවල සමග සුහද සාදයේ !

colombotoday

තිරිඟු පිටි මුවාවෙන් ගෙන්වූ ලක්ෂ 64ක උඳු පිටි තොගයක් රේගු දැලේ

colombotoday