Colombo Today Local News

උබ ආයුද ගන්නවානම් , තලනවා එකාගේ ඉදං – ඥානසාර හිමි බදුර්දීන්ගේ කනහරහා දෙයි

“උබට ආයුද ගන්න පුලුවන්නම් අපිටත් අතපය හයිය තියෙනවා. අපිටත් ගන්න පුළුවන්. දඩබ්බර තක්කඩි වචන කියන්න එන්න එපා. අපිටත් මිටි 70ක් තියෙනවා. තලනවා එකාගේ ඉදං” යැයි බොදු බල සේනා මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි, ඇමති රිෂාඩ් බදුර්දීන් අයුධ ගන්නා බව සඳහන් කිරීම පිලිබදව, මාධ්‍ය වේදියෙකු ඇසු ප්‍රශනයකට පිළිතුරු ලබා දෙමින් පෙරේදා (8) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඇතිවූ ප්‍රශ්නය මෙතෙක් නිවූ බව සඳහන් කර සිටි ඥානසාර හිමි කොහෙන්වත් ආව පඩංගුවන්ගෙන් ගුටිකන්න ලෑස්ති නැති බව පැවසීය.

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි කැඩේ

Admin

ඊළඟ මාස කිහිපයේ මීටත් වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙයි

colombotoday

පුච්චනවද? වළලනවද? ආගමික බලපෑම්වලට යට නොවී සෞඛ්‍ය අංශ මතය නිවැරදිව කියන්න. ඥානසාර හිමි ඉල්ලයි

colombotoday

මුස්ලිම් 7ක් ජාතික වීරයන් ලෙස නම් කරන්න.. ජනපතිගෙන් උපදෙස් !!

colombotoday

සුපිරි නගර ව්‍යාපෘතිය ගෝඨාගෙන් චම්පික අතට, ‘‘මෙගා පොලිස්‘‘ සැලසුමට කෝටි 5 ක් වෙන්කරයි.

colombotoday

තවත් ශ්‍රී ලංකන් යානා දෙකක් පාකිස්ථානයට විකුණා දමයි !

colombotoday