Colombo Today Local News

හදිසි නීතිය වැඩ අරඹයි.. සමාජ ජාලා ඉලක්ක වේ.. ක්‍රියාකරුවන් අල්ලන්න වෙනම ඒකකයක්

රට තුල ඇතිව තිබෙන කලහකාරි තත්වය පාලනය කිරීමටත්, නීතිය හා සාමය ස්ථාපිත කිරීම සදහාත් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල යටතේ මේවනවිට හදිසි නීති තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එහිදී අසත්‍ය ප්‍රචාර හා ජාතිවාදය පතුරුවන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සදහා ප්‍රමුඛතාවය ලබාදී තිබේ.

මේ සදහා විශේෂ කණ්ඩායමක් පත්කර ඇති අතර ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, මැසෙන්ජර් ආදී සමාජ ජාලයන් ඔවුන්ගේ දැඩි සෝදිසියකට ලක් කිරීමට නියමිතව තිබේ.

එහිදී කිසිවතු හෝ ජාතිවාදය හෝ අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින්නේ යයි තහවුරු වුවහොත් හදිසි නීතිය යටතේ ලබා දිය හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය තීන්දුකර තිබේ.

Related posts

බුර්කාව තහනම් කළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක්‍… හලාල් හා මද්‍රසා පාසල් ගැනත් තීරණයක් !

colombotoday

තරග පාවා දිමේ චෝදනාව : සචිත්‍ර සේනානායකගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉල්ලයි

colombotoday

දෙමළ ජනතා අයිතීන් දියවු.. ආණ්ඩුවට විරුද්දව උතුරේ හර්තාලයක්

colombotoday

ෂෙයික් අබ්දුල් කලීඩ්ගේ ඩයලොග් සමාගමේ ගසා කෑම – ඩෑන් ප්‍රියසාද්

colombotoday

ජනාධිපතිවරණ කාලයේදී මාධ්‍යයට ප්‍රකාශ නොකරනු. සජිත් පාර්ශවයෙන් රංජන්ට තහනමක්

colombotoday

අපිටත් අවි අතට ගන්න ඉඩ තියන්න එපා – ඇමති රිෂාඩ් (VIDEO)

colombotoday