Colombo Today Local News

පහරදීමකින් සිංහල තරුණයෙක් මිය යයි.. තෙල්දෙණියේ නොසන්සුන් තත්ත්වයක්

තෙල්දෙණිය මැදදුම්බර ප්‍රදේශයේ මුස්ලිම් ජාතික පිරිසක් විසින් සිදුකරන ලද පහරදීමකින් සිංහල තරුණයෙක් මිය යෑම නිසා එම ප්‍රදේශයෙ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවට වාර්තා වනවා.

දින කිහිපයකට ඉහතදී වාහනයකට ඉඩ නොදුන්නේ යැයි පවසමින් ඉදිරිපසින් ධාවන වූ වාහනයේ සිටි පිරිසට මුස්ලිම් ජාතික පිරිස පහර දි තිබෙන අතර, සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙක් මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, ඉන් එක් අයෙකු අද පෙරවරුවේ මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ යැයි සැකකෙරෙන පස් දෙනෙකු මේ වන විට පොලිසියට බාරවී ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

colombotoday

ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමකට එළඹීමට අපේක්ෂා කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin

ඈවරයි, දෑවරයි… සතොසත් විකුණන්න යයි!

colombotoday

ජිනීවා ප්‍රශ්නෙට ට්‍රම්ප් අත දමයි.. විශේෂ නියෝජිතයෙක් මංගල හමුවෙයි

colombotoday

වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වසා දැමේ

colombotoday

පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට ජනපති එකඟයි

colombotoday