Colombo Today Local News

යහපාලනයෙන් වැඩක් නෑ කියා නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේ විපක්ෂයට එක්වෙයි

පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමට තීරණය කල බව රාජ්‍ය කලමණාකාරන හා පරිපාලන නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචි නිලමේ මහතා පවසයි.

තමන් මෙම තීරණය ගත්තේ තව දුරටත් ජනතාවට බොරු කල නොහැකි නිසා බවද ඔහු කියා සිටී.

තම තීරණය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට පැවසූ විට තවත් මාසයක් සිටින ලෙස පැවසූ බවද ඒ මහතා සදහන් කරයි.

යහපාලන ආණ්ඩුව තිබුනත් නැතත් තමන් විපක්‍ෂයට එක්වන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

රනිල් එක්ක වැඩකළ නොහැකි බවත්, තමා දිගු කාලයක් රනිල්ව දන්නා බවත්, ජනාධිපතිවරයා ඔහුව නොහදුන් බවත් අමාත්‍යවරයා පවසයි

Related posts

බිලියන 30ක් ඉවත්කරගෙන ආයෝජකයෝ රටින් යයි…

colombotoday

ආරක්ෂක ප්‍රධානීන් දුර්වල කිරිමේ කුමන්ත්‍රණයක් – එස්.බී. දිසානායක

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට වික්කොත් වැඩවරදී

colombotoday

ෆයිසර් නොපැසුණු දේශපාලකයෙක්.. සීමා නීර්ණ කමිටු සභාපතිගෙන් ඇමතිට දොස් මුරයක්

colombotoday

රන්ජන් යලි අමාරුවක

Admin

කොවිඩ් වෛරසය සම්පූර්ණයෙන්ම ජයගැනීමට සූදානම්

colombotoday