Colombo Today Local News

“අගමැති ඉවත් කරන්න ජනපතිට බෑ“ – නීතිපතිගේ මතය මෙන්න

ජනාධිපතිවරයාට අගමැතිවරයා ධුරයෙන් ඉවත් කල නොහැකි බවට නීතිපතිවරයා විසින් ජනාධිපතිවරයාට දන්වා තිබේ. තමනට අගමැතිවරයා ඉවත් කල හැකිදැයි ජනාධිපතිවරයා විසින් කරන ලද විමසීමේදී නීතිපතිවරයා මෙම මතය ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ඉවත් වුවහොත් ඇතිවන තත්වය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමටයි.

ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් කැබිනට් මණ්ඩලයට හා අගමැතිවරයාට සිදු වන්නේ කුමක්දැයි දැන ගැනීමට ජනාධිපතිවරයා මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත.

Related posts

දේශීය ණය ප්‍රශස්තකරණයේදී පොලී අනුපාතවල කැපී පෙනෙන අඩුවීමක් වෙිවි

Admin

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සමුද්‍රීය පරිසරයට සිදුවූ හානිය තක්සේරු කිරීමට එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් දිවයිනට

colombotoday

ජාතික ආරක්ෂක සමුළුවට ජනපති එක් වෙයි

Admin

වකුගඩු ජාවාරමේ මහ මොළකරු අත්අඩංගුවට

colombotoday

ෆොන්සේකාත් සරම ගලවා ගන්නයි හදන්නේ. සාක්‍ෂි මා සතුයි – අැවන්ගාඩ් අධිපති (Video)

colombotoday

විශ්වාසභංගෙට පක්ෂවුවහොත් පසුදින අත්වෙන ඉරණමට සූදානම් වෙන්න – එජාපයෙන් අනතුරු ඇගවීම්

colombotoday