Colombo Today Local News

“අගමැති ඉවත් කරන්න ජනපතිට බෑ“ – නීතිපතිගේ මතය මෙන්න

ජනාධිපතිවරයාට අගමැතිවරයා ධුරයෙන් ඉවත් කල නොහැකි බවට නීතිපතිවරයා විසින් ජනාධිපතිවරයාට දන්වා තිබේ. තමනට අගමැතිවරයා ඉවත් කල හැකිදැයි ජනාධිපතිවරයා විසින් කරන ලද විමසීමේදී නීතිපතිවරයා මෙම මතය ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ඉවත් වුවහොත් ඇතිවන තත්වය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමටයි.

ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් කැබිනට් මණ්ඩලයට හා අගමැතිවරයාට සිදු වන්නේ කුමක්දැයි දැන ගැනීමට ජනාධිපතිවරයා මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත.

Related posts

අන්තරේ පාගමනට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

විපක්ෂ නායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

ඉඩම් හා ගොඩනැගිලි 1008ක් සංවර්ධනය කිරීමට පියවර… ව්‍යාපෘතිවල වටිනාකම ඇ. ඩොලර් මිලියන 1950 ක්

colombotoday

පළාත්සභා මන්ත්‍රී හා බිරිද පුද්ගලයෙකුට බිම දමාගෙන පහරදෙයි.. මහපාරේ පිස්තෝලය අරන් යකා නටයි [Video]

colombotoday

කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවටත්.

colombotoday

කෝටියක කහ කල්පිටිය උසාවි භූමියේ දී ගිනි තියයි

colombotoday