Colombo Today Local News

ජනපති සමග සාකච්ඡාව අවසන්.. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගත් තීරණය මෙන්න

පවතින දේශපාලන වාතාවරණය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද දහවල් පැවැත්වුණා.

ජනාධිපතිවරයා සමග ඉදිරියටත් අඛණ්ඩව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව එහිදී තීන්දු කළ බවයි අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසන්නේ.

කෙසේ වෙතත් නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වන බවට නිදහස් සන්දාන ලේකම් මහින්ද අමරවීර ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයාට ලිපියක් යොමුකළ බව පලවූ මාධ්‍ය වාර්තා පිළිබදව අදහස් දක්වමින් ශ්‍රීලනිප ජේෂ්ඨයෙකු පැවසූයේ එවැනි ලිපියක් මෙතෙක් යොමුකර නොමැති බවයි.

 

Related posts

අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා වෙඩි තබා ඝාතනය කෙරේ.

colombotoday

තවත් ප්‍රදේශ 12ක් හුදකලා කෙරේ

colombotoday

“ෆේස්බුක් වැඩවලට නඩු බෑ“

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡාක්

colombotoday

වීවලට සහතික මිලක් හාල්වලට පාලන මිලක්

Admin

“ටෝන් එක අවුල්.. කන්ටෙන් එකේ අවුලක් නෑ.. එනිසා රන්ජන් සමාවගතයුතු නෑ“ මරික්කාර්

colombotoday