Colombo Today Local News

ලන්ඩන් කොටි උද්ඝෝෂණ යාපනයේ දෙමළ බෞද්ධයෝ හෙළා දකිති

තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඔවුන්ගේ ධජය ප්‍රදර්ශනය කරමින් අපේ රටට එරෙහිව බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය තරයේ හෙළා දකින බව යාපනය දෙමළ බෞද්ධ සංගමයේ සභාපති රවි කුමාර් මහතා පවසයි.

තිස් වසරක් පුරා පැවති යුද්ධය අවසන් වී සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමගියෙන් ජීවත්වීමට උත්සහා දරද්දී විදෙස් රටවල සිටින ඇතැමුන් කොටි සංවිධානයේ මුදල් ලබා ගනිමින් නැවත ලංකාව භීෂණය පිරි අදුරු යුගයකට තල්ලු කිරීමට තැත් කරන්නේ නම් සියල්ලන්ම ඊට එරෙහි විය යුතු බව හෙතෙම පෙන්වා දෙයි.[ad id=”43600″]

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ ක්‍රියා කලාපයෙහි කිසිදු වරදක් නොදකින බවත්, ඔහු නැවත සේවයේ පිහිටුවීම අගය කළ යුතු බවත් යාපනය දෙමළ බෞද්ධ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටී.

Related posts

බැදුම්කර මගඩි සමාගම ගැන මහබැංකුව අද ගත් තීරණය…

colombotoday

හාල් රටින් ගේනවා නම් බැර ලෝහ පරීක්ෂාව අනිවාර්ය කරන්නැයි කෘෂිකර්ම ඇමති ඉල්ලයි

Admin

අධිවේගීමාර්ගයන්ට නව නීති රීති

Admin

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි

Admin

මනුෂ්‍ය ඝාතනයකට සැකපිට ජනක බණ්ඩාර CID අත්අඩංගුවට

colombotoday

අගමැති කොතරම් පාරම්බෑවත් “ඉට්කා” අත්සන් කරන්න ඉඩ දෙන්නෑ – ලාල් කාන්ත

colombotoday