Colombo Today Local News

බැදුම්කර ගනුදෙණුවට රෝසිගේ පුතාගේ සම්බන්ධය හෙළිවූ පලිසේනගේ දුරකථන සංවාදය මෙන්න

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ පුරපති අපේක්ෂක අසාද් සාලි මහතා අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් අනාවරණයක් සිදු කළේ ය.

ඔහු එහිදී එලෙස අනාවරණය කළේ, කොළඹ පුරපති අපේක්ෂිකාවගේ පුතණුවනු ත් බැඳුම්කර වංචාවට සම්බන් බවට වන තෙරතුරකි..

එහිදී පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සහ නුවන් සල්ගාදු අතර වූ දුරකථන සංවාදයක කොටසක් මාධ්‍යවේදීන්ට අසන්නට සැලැස්වූ අතර එය පහතින් දැක් වේ.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1834145619979021/” width=”550″ height=”400″ onlyvideo=”1″]

මේ අතර මෙම මාධ්‍ය සාකච්ඡාවකට එක්ව සිටි හිටපු ජ්‍යේෂ්ඨ බැංකු නිලධාරී රුසිරිපාල තෙන්නකොන් මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේ ය.

“මේ වාර්තාවේ පිටු අංක 305 යේ දුරකතන සංවදය අද බන්ධනාගාරගත වෙලා සිටින කසුන් පලිසේන කියන ප්‍රධාන විධායක නිලධාරිවරයයා පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ මේ කාරණයට මැදිහත් විච්ච ගණුදෙනුව මෙහෙයවපු තැනැත්තා ඔහු පණිවිඩයක් දෙනවා ඒ සමාගමේ ගිණුම් නිලධාරියෙකුවන නුවන් සල්ගාදුට මේ පණිවිඩය දෙන්නේ පලවෙනි කෝප් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දිලා ඉවරවෙලා ඒක ටිකක් නරක පැත්තට යන බව තේරිච්ච කාලෙක ඔහු කියනවා සිංගප්පුරුවේ ඉදලා මේ දුරකථන පණිවිඩය දීලා නුවන් සල්ගාදුට කියනවා ගිහිල්ල ගනිං මං දිපු ප්‍රකාශයේ පිටපතක්. කාගෙන්ද ගන්නේ රෝසි සේනානානයකගේ පුතාගෙන් නුවන් සල්ගාදු නැමැත්තාගෙන් කොමිසම ඉදිරියේ කෙලින්ම අහනවා කවුද රෝසි කියන්නේ එතකොට උත්තරේ දෙනවා නුවන් සල්ගාදු පාර්ලිමේන්තු මන්ත්‍රි කෝප් කාරක සභාවේ නියෝජිත රෝසි සේනානානයක මහත්මිය කවුද පුතා කනිෂ්ක සේනානායක”

 

Related posts

බාල ප්‍රමිතියේ පිළිකා එන්නත් තොගයක් ගෙන්වලා.. මිලියන 986 ටෙන්ඩරය හිතවතෙකුගේ සමාගමට !

colombotoday

නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට යළි අනතුරු ඇඟවීමක්

Admin

ආසියානු සංවර්ධන බැංකුවෙන් වැඩ 3කට රුපියල් කෝටි 8372ක ණයක්…

colombotoday

වත්මන් රජය ජනතාව මුලා කරමින් සිටිනවා.. නැවත ත්‍රස්තවාදයක් ඇති නොවෙන්නට කල යුතුදේ සජිත් කියයි

colombotoday

කැළණි ගගේ ජල මට්ටම යළි ඉහළට.. ඉවත් වන්න සූදානමින් ඉන්න !

colombotoday

නිවසක ගින්නකින් 5ක් මරුට.. දරුවන් දෙදෙනෙකු ත් ඒ අතර

colombotoday