Colombo Today Local News

ශ්‍රී ලංකන්-මිහින් ලංකා දූෂණ හොයන ජනපති කොමිසම පත්කෙරේ.. ජනපති ගැසට් පත්‍රයට අත්සන් තබයි

2006 ජනවාරි මස 01 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වූ කාලපරිච්ඡේදය තුළදී ශ්‍රි ලංකන් එයාර් ලයින්ස් සමාගම , සී/ස ශ්‍රි ලංකන් කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිඳු කරන ලදැයි සඳහන් වන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම ජනාධිපතිවරයා විසින් පත්කර ඇත.

ඊට අදාල ගැසට් නිවේදනයට ඊයේ රාත්‍රියේ (02) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තැබීය.

මෙම කොමිසමේ සාමාජිකයින් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමලත් විනිශ්චයකාර අනිල් ගුණරත්න , අභියාචනාධිකරණයේ විනිශ්චයකාර ඇතාඋඩ ආරච්චිගේ ගාමිණි රෝහන් අමරසේකර , මහාධිකරණයේ විශ්‍රාමලත් විනිශ්චයකාර පියසේන රණසිංහ , විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති මල්ලවආරච්චිගේ දොන් ඇත්තනි හැරල්ඩ් , ශ්‍රි ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමික්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්තා ජයසීලි කපුගම යන මහත්ම මහත්මීන් ජනාධිපති විසින් පත් කරනු ලැබ තිබේ.

Related posts

බියර් නිෂ්පාදනයට සමාගමක් කමත්වලටගිහින් රතු වී අරගෙන

colombotoday

රජයේ ගුවන්විදුලිය දවස පුරා ඉස්ලාම් අන්තවාදී ප්‍රචාරයේ.. විකාශය අත්හිටුවන්න නියෝග !

colombotoday

හොදම ගුවන්සේවා 10 අතර වැජඹුනු “ශ්‍රීලංකන්” අද තත්වය.. මගීන්ට කිඹුලා බනිස් (Photo)

colombotoday

විජිතපුර පුරාවිද්‍ය භූමිය වනසා ඇත්තේ නිධන් හෑරීමටයි… සජිත් ප්‍රේමදාසට චෝදනා

colombotoday

සුසිල්ගේ තැන වැඩ බලන්න බන්දුලට දෙයි

colombotoday

මාතලේ කොරොනා රොගින් දහසකට ප්‍රථිකාර ලබාදිමට සුදුසු මධ්‍යස්ථාන හමුදාව සාදා අවසන්.

colombotoday