Colombo Today Local News

ආර්ථික වැඩපිළිවෙල ප්‍රමාද වුණේ කුහක ශ්‍රීලනිප ඇමතිලා නිසයි (Video)

මත්තල ගුවන්තොටුපල, හම්බන්තොට වරාය බලන්න නිරීක්ෂණ චාරිකාවක් ගිය අවස්ථාවේ පිස්තොලෙකින් වෙඩි තබන්න ආව එරාජ් ප්‍රනාන්දු ඉන්නේ මෛත්‍රීගේ ඔඩොක්කුවේ බවත් ගුරුවරියක් දන ගස්සපු ආනන්ද සරත්කුමාර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආනමඩුව සංවිධායක බවත් විදුහල්පතිනියක් දන ගස්සපු ඌව මහඇමති චාමර සම්පත්ද ඉන්නේ මෛත්‍රිපාල ජනාධිපතිවරයා ලග බවත්  එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. පළාත්පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය කළුතර මිල්ලෙනිය ප්‍රදේශයේ සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික වැඩ පිළිවෙල නොතිබුනානම් ආර්ථිකය හතර ගාතේ දාලා වැටීමට ඉඩ තිබූ බවත් මේ අවුරුදු දෙකේ ආර්ථික වැඩපිළිවෙලේ ප්‍රමාදයක් උනානම් උනේ කැබිනට් එකේ ඉන්න කුහක ශ්‍රීනිප ඇමතිලා නිසා බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසීය.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/2038521219750684/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

මෝදිගෙන් ගෝඨාභයට සුබ පැතුම්

colombotoday

ජූලි පළමුවැනිදා සිට ලංකාවට ආනයනය තහනම් වන වාහන මෙන්න

colombotoday

නීතිඥ සංගමයේ නිලවරණයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට ජය

colombotoday

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම්.. නිවාස 483කට හානි

colombotoday

ගෝඨාභය අද FCID යට…

colombotoday

“අර්ජුන් මහේන්ද්‍රන්ගේ නියෝගය නිසා බිලියන 10යේ ලංසුවට අනුමැතිය දුන්නා” හිටපු අධිකාරිනිය කියයි

colombotoday