Colombo Today Local News

හිටපු ඇමති විජේදාසගේ ආරක්ෂාව ඉවත් කෙරේ..

හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් හත්දෙනාගෙන් පස්දෙනෙකු ඉවත් කර ඇතැයි වාර්තා වේ.

විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙක් ඉවත් කෙරුණු පසුවද ඔහුට පොලිස් පරීක්ෂකවරයෙක්, උප පොලිස් පරීක්ෂකවරයෙක්, සාජන්වරයෙකු ඇතුළු කොස්තාපල්වරු සිවු දෙනෙකුගේ ආරක්ෂාව ලබා දී තිබුණු අතර, අද සිට ඔහුගේ ආරක්ෂාවට ලබා දී තිබෙන්නේ කොස්තාපල්වරු දෙදෙනෙකු පමණක් බවද පැවසේ.

Related posts

ඉන්දුනීසියාවේ භූචලනයක්..

colombotoday

සහරාන්ගේ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ තරුණයෙක් රිමාන්ඩ්

Admin

පනස් හැවිරිදි පෙම්වතා නිසා ‘විසි හතර හැවිරිදි තරුණිය’ ජීවිතය අතහරී.. තිසරපටයේ සගවා තිබූ ලිපිය සැඟවුණු තොරතුරු හෙළි කරයි.

colombotoday

සුරා බදු බලපත්‍ර ගාස්තු ඉහළ දැම්මාට විරෝධයක්

Admin

ලබන වසර මුල වනවිට රටේ ප්‍රශ්න විසදෙන බවට මහින්දානන්ද කියයි

colombotoday

20ට එරෙහි පෙත්සම නාගහනන්ද කොඩිතුවක්කු ඉල්ලා අස්කර ගනී

colombotoday