Colombo Today Local News

අත්තනෝමතික පාලනයක් තියන්නේ.. ජනපති කාර්යාලයට ගිය රවීගෙන් චෝදනා (Video)

මතභේදාත්මක බැදුම්කර ගණුදෙනුවේදී සිදුවූ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ෂනය කිරීම සදහා පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ලබා දෙන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේය.

ඉන් අනතුරුව මාධ්‍ය අමතමින් කරුණානායක මහතා ජනාධිපති පාර්ශවයට දැඩි ලෙස දෝෂාරෝපණය කර සිටි අතර, පවතින්නේ අත්තනෝමතික පාලනයක් යැයිද කියා සිටියේය.  ජනපති සමීපයේ සිටින පිරිසක් විසින් එජාපය ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වී සිටින බවද චෝදනා කර සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/2031328343803305/” width=”580″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

ඩොලර් ගෙවාගන්න බැරිව තෙල් නැව් 4ක් වරායේ

colombotoday

ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර නාම පුවරු සිංහල භාෂාවෙනුත්…

colombotoday

ජනපතිගේ සහන මල්ල මාර්තු 01 දා සිට…

colombotoday

ඉන්ෆ්ලුවන්සා A වෛරසය දරුවන් අතර ව්‍යාප්තිය ඉහළට

Admin

විවාහ යෝජනාවට අකමැති වූ 14 හැවිරිදි දැරියට දත් කැඩෙන්න ගහලා… – පියා සහ සීයාත් රෝහලේ

Admin

සහරාන් සමග සබඳතා පැවැත්වූ 5ක් ඩුබායි සිට මෙරටට රැගෙන එයි !

colombotoday