Colombo Today Local News

DNA නොගැලපේ. සේයා ඝාතනයට සම්බන්ධ නෑ. පාසැල් සිසුවා නිදහස්.

seyaපසුගියදා ගම්පහ කොටදෙණියාවේදී පැහැරගෙන ගොස් කෙළෙසා ඝාතනය කර  තිබූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පළමුව අත්අඩංගුවට ගත් දෙදෙනා අදාල සිදුවීමට සම්බන්ධ නැතැයි DNAS පරීක්‍ෂණයෙන් හෙළිව ඇති බව අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවිය.

මේ තත්වය මත 17 හැවිරිදි පාසැල් සිසුවා හා ආනක් සැකකරු රහස් පොලීසිය විසින් අදාල සැකකරුවන් දෙදෙනා මුදා හැරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.

17 හැවිරිදි සිසුවා වෙනුවෙන් මේ වන විට මානව හිමිකම් පැමිණිල්ලක්ද ඉදිරිපත් වී ඇත.

Related posts

හෙට සිට මැතිවරණ නීතිය ක්‍රියාත්මකයි – සම්පුර්ණ බලය මැතිවරණ කොමිසමට

colombotoday

ගෝඨාට එරෙහි ඇමරිකාවේ නඩු බල රහිත වේ !

colombotoday

කළුතර කොරෝනා ආසාදිතයින් 13න් 7ක්ම බේරුවලින්

colombotoday

“මාධ්‍යවේදියා මාධ්‍ය සදාචාරය කඩලා.. ගුටිකෑවේ ඒ නිසා“ – රජය නිල මතය කියයි

colombotoday

රන්ජන් කරාපිටිය රෝහලට රැගෙන යයි

colombotoday

පාලමෙන් කැළණි ගඟට වැටුණු සැරයන් අතුරුදන්

Admin